Submit your work, meet writers and drop the ads. Become a member
If you love someone
That doesn't mean
You expect things in return
If you care, someone
It doesn't mean
Need a payback.

When you whisper the affection
The words are words you express
But the meaning is beyond the words
It remains deeply within

If you don't mean
What you utter softly
Then you don't cheat anybody
Other than yourself

Life you chose and abide
Shared everything
Thinking and inking which
A pen writing blood red

Love and living is balancing
One leaves the other off balance
Even though waiting alone
Difficult to keep the balance

The love is what you say
But that means you have passion
The trust you present in words
And you're entrusted

Kiss and hug is overt,
Trust and care is inert
No one's able to hurt
And you always live alert !
A poem,
I would like to write
Pen in my hand...
It attempts...
Choking my throat
Unable to recite

A poem seeped  
Down the leaves of
An unknown tree …
In a  ****** forest

In the minus degrees
Of the remote Antarctica
Alone,
Amidst of freezing winds

Well, well, well,
That's enough!
Enough of your lies….
Says my conscience!
Paraded in to the cell chained
Suspect to the judge
Doesn't gain fame as politicians
Waving hands with handcuffs

Abducted by killers
Of a tyrannical regime
So called comrades
Had no memory of him

Civil activists, intellects
Rainbow of rights activists
Never voiced for his freedom
For they're chained themselves

No news of his case
No question in parliament
when taken for news
its just for balanced recipe

Nobody knows this person
No fraternity with bold head
Who on earth is this man
Kumar Gunaratnam?

No one can appear for
Nobody has any relations
Infected with utter lunacy
To leave heaven tor hell

A friend in the days of 80s
Red man in detention
Escaped colleague in arms
In famous prison break

Born here, grown here
And fought and struggled
Kept in for not crimes
But for struggle

Never did so for himself
Nor for the family
Escaped, not to escape
Exiled, not to exit struggle

No poets write a poem
No slogan for his life
Journalists argue many things
Become dumb in his case

An abandoned prisoner
But not a solitary dweller
Just a single prisoner
For inmates an eye opener
You take revenge - we have courage
You take your side - we the masses
You stop voices - we gather more
Take more rest - but we can't

Betray struggle - we never do that
Yet we are not left alone
You live a peaceful life
We rather die in the streets...!

In the line of duty - yes its dignity
And in the path of struggle
We may fall and defeat
Nor our voice - neither courage fall.
i want to say things
but i am dumb
need a little time to explain
but my attempt in vain
at least to see things
no sight beyond
i want to run
crippled i feel
i want to shut my eyes
then it comes
just like a film
to try further
to trash the pain within
i am lost
when i want to sleep
i stay awake
when trying to awake
from a dream, i lived
oh it really hurts
but i feel myself
tolerate the bitterness
of being an outsider
* * *
you might have said it
just like a greeting
but i believed it
no more exit
oh this is solitude
a single heart beating
a single life cheating
but i do declare
still, my life goes on!
I declare retreat
In order to fight back
Defeated in life, exhausted in battle
Go into wilderness alone
Solitude, ah my only companion
Creeping sorrow in heart
Bleeding tears down the chest
Eyesight is blurred but
I wipe my eyes and count nails
Stuck in my wrists bleeding
Cannot go on like this

I declare retreat
Not that courage lost
Neither lost my destiny
For the time being
I retreat, with my weapens
Hide them safely deeply
Keep my head straight
Still I feel the pain in the middle
Somewhere back in the route
An arrow penetrated the cage of ribs
Then keep my lips tight
Except for wild fruits

I declare retreat
But, do not expect my return
Not for the time being
For I am going to learn
Learn from what  I  experienced
Learn from past and pain
Heal my offended heart
Practice life again
A period of self-criticism
Study the solitude
Keep the silence

I declare retreat
Yes at last but not least
I might return with my full force
I resurrect with others
Those who bled with
A hole in the chest
Those who gasped
The last breath
Amidst burning tyres
Inhale that breath into chest
Inflame my courage with
Heat that they burnt alive
Yes, definitely I return!
හිරු එළියක උණුසුම මෙන් සටන් බිමට එක් වූ
දිය දහරක සිසිලස මෙන් දයාදරය          දැක් වූ
ජීවිතයක උස් අරමුණු පිණිස එ'මග       පෙන්වූ
උදෑසනක වියෝගයකි අප හදවත්        තෙත් වූ

ගලා යන මේ තරම් කදුළු
මේ බිම තෙත් කර වේදනාවෙන්
ගලා ගියවග දන්නේ කවුද
පියෙකුගේ උතුම් රුහිරු

රැයක් මුලුල්ලේ පාලුවේ
මියෙන්නට අත හැර දමා ගිය
මිනිසකුට කියන්නට තිබුණි
පලා ගිය මෘගයාටත්

සටන් කළ එකෙකු වග
පලා යනවුන්
යටත්වනවුන්
වෙනුවෙන් පවා

ඒ රැයේ සාක්ෂිය දරා
මහ පොලොව බදා වැළපෙන
අහසටත් ඇති ගුගුර ගුගුරා
වහින්නට තරම් ශෝකයක්

ඉතින් ඉතිරිද කාලයක්
ඔඛට,මේ ලියන මට
යම් මොහොතක
මියෙන්නට දමා යන්නට පෙර ?
ආදරය කරන විට ඔබ
කරන්න එය සඳ මෙන්
රාත‍්‍රිය සොරකම් නොකරමින්
හෙළිදරව් කරමින්
අඳුරෙහි සුන්දරත්වය....

ආදරය කරන විට ඔබ
කරන්න එය වැස්ස මෙන්
සිරුර තෙතබත් නොකර
සෙමෙන් සෝදා හරිමින්
ආත්මය කිළිටි කරවන දුක

ආදරය කරන විට ඔබ
කරන්න සුළඟ මෙන්
ගත දුරක පා නොකරමින්
ජීවිත දාහය නිවා දමමින්

ආදරය කරන විට ඔබ
කරන්න හිරු මෙන්
තාපයෙන් දවා නොමහරිමින්
ආලෝකයද උණුසුමද හිමිකරමින්

ආදරය කරන විට ඔබ
කරන්න එය තරු මෙන්
හුදු ප‍්‍රමෝදයෙන් නොමදිලෙමින්
මරණයෙන් පවා වෙන් නොකරමින්

ඉතින් තවදුරටත්
ආදරය කරනවිට ඔබ
කරන්න මුලූ මහත් විශ්වය මෙන්
හුදෙක් එහි කොටසක් නොවී
(Jasleen Kalra නමැති ඉන්දිය කිවිඳිය HelloPoetry හි පළ කළ And if you are to love  කවියේ පරිවර්තනයකි)
සියයක් සටන් ඇවිලෙන
සහෝදර අත්  එසැවෙන  
වීදියේ ගිනි මද්දහනේ
ඔබේ රුව දක්නට තියේ

පොලිස්  බැරියර්  පෙරළනා  
අපේ අයිතිය දියව් කියනා
මෙළැවි ඒ අත්වල
ජවය ද ඔබම වේ

සොච්චම්  වැටුපට කඹුරන
එහෙත් කෝපයෙන්  පුපුරන
සටනින් තොර ජයක් නොදකින
පීඩිත දෑස් ඔබගේමය

පියාණෙනි, ගුරුවරයාණෙනි
සටන් සගයාණෙනි ඉතින්
අරගල සමය  එළැඹෙන
වේලාසනම ඔබ නිහඩය

ඔබ කී මග ලකුණු පමණක්
ගොඩනැගූ ආදර්ශ සහසක්
පෙරදැරිව යන අපේ පරපුරට
ඉතින් තනියක් නැත!
ප්‍රකට වෘත්තිය සමිති නායකයකු හා වාමාංශිකයකු වූ කුරුවිටගේ ජිනදාස සිල්වා හදිසි අනතුරකින් රෝහල්ගතව සිට පසුගිය 8වැනිදා අභාවයට පත් විය.
හමුවිනි මට තොටියෙක්
ඇතිව ලයෙහී ඇනුණු සිරියක්
අසා සිටි කල දිවි පවත
පිලිවදත් දිනි භෙනෙම

තනනු වස් මිහිමත ස්වර්ගයක්
වෙහෙස වෙමි දිව රෑ
මිනිසුන් අතර යේසුස්
සැරිසරයි  රුදුරු බෘෘටස්
එතරම් සුන්දරය මිනිසුන්....
දිගු කෙස් ඇති මිනිසුන්
කෙටි කෙස් ඇති මිනිසුන්

කොළවන් ඇස් ඇති මිනිසුන්
නිල්වන් ඇස්
දුඹුරුවන් ඇස්
කහවන් ඇස් ඇති
මිනිසුන්....
පුලූල් සිනා ඇති මිනිසුන්
ඉක්මන් කෙටි සිනා ඇතිවුන්

වක‍්‍ර ඇති උන්
එසේ නැතිවුන්
උස් දේහ ඇති මිනිසුන්
මිටි දේහධාරින්

පච්ච කොටාගත් මිනිසුන්
විදගෙන කරාබු සවිකරපු උන්
කොණ්ඩා පාට කළවුන්

වෙනස් වූ හැම විදියටම තමන්
හඳුන්වාගන්න උන්
ඇඳුම් අඳින මිනිසුන්
ඒවා නැතිව ඉන්නට කැමති උන්


මනෝමයෙන් ගණන් හදනවුන්
නින්දෙන් සිත්තම් අඳිනවුන්
නිදහසේ එළිපිටම පෙම් කරනවුන්

කෙල්ලන්
කොල්ලන්
එහෙමම නැති
දෙගොල්ලන්
සියල්ලන්
කිසිවක්ම නැති
ඔව්
නෑ
සමහර විට
ඉතින් කොහොමද තීරණය කරන්නෙ?
උන් හැමෝම සුන්දරයිනෙ !
Cara Christie (කාරා ක‍්‍රිස්ටි) නම් අමෙරිකානු කිවිදියගේ ‘i love people‘ කවියේ පරිවර්තනයකි
විසි වසරක් ගෙවී
නිදිබර දෙනෙත් ඇහැරී
සුබ පතන හදවතක
ලේ ගලයි නොනැවතී

කටු ඇණුන අත්වල
නෙලූ මල් නැත
පිරි මැද සෙනෙහසින්
මල් පෙති පහස ඇත

පිටාරව ගලන ගගුලක
උල්පතය ප්‍රේමය
කාලය විසින් වෙන් කළ
ජීවිතය ඇද වැටෙයි පොළොවට

වදන්වල ඇමිණී
ගිය නුවණ නැත පැමිණී
මේ තරම් අහිමි වී
අමතක නොවන මිහිරී

අලුත්වන හදවත්වල
පැරණි රුධිරය උණුසුම්
දුක්බර නොමැත සැමරුම්
හිමිවන දිනක සුපැතුම්!
ලෙනින් පියවර තබයි
ලෝකය වටා ....
දේශසීමාවලට නොහැක
ඔහු නවතන්නට...
නවතාලනු නොහැකිය
බැරැක්ක හෝ බැරිකේඩවලිනුත්
කටුකම්බි වැටෙන් නොහැකිය
තුවාල කෙරුම ද ඔහුට...
ලෙනින් පිය සටහන් තබයි
මිහිතලය සිසාරා
කලු, දුඹුරු සහ සුදු සියල්ලෝ
පිළිගනී ඔහු සාදරෙන්....
භාෂාව බාධක නොවේ
කිසිදා නෑසූ විරූ
අමුතු භාෂා වහරන්නෝ
පවා විශ්වාස කරති ඔහු...
ලෙනින්ගේ පිය සටහන්
ලොව වටා පැතිරෙයි
හිරු බැස යයි
කැළලක් ලෙසින්
අඳුර හා අරුණෝදය අතරින්
නැගෙනු බලව අර
රතු තරුවක්!
මේ කව, ලැංග්ස්ටන් හියුස්ගේ 'Lenin' නම් කවියේ පරිවර්තනයකි. ලැංග්ස්ටන් හියුස්, (James Mercer Langston Hughes/ 1901 -1967) අප්‍රිකානු අමෙරිකානු කවියා, වඩාත් ප්‍රසිද්ධ වූයේ හාලෙම් විරෝධතා ව්‍යාපාරයේ නායකයකු ලෙසයි.
වස්සානයක ගලා යන්නට ඉවුරු තලයක පෙති       ලිහී
නියං සමයක රුදුරු ලෙස පතුළම දකී ඒ         ගඟුලෙහී
මාවතක උයනක දෙඩූ තෙපුළක අරුත සොයනා     එහී
සයුරු මුවදොර උරාගත් රස මතකයෙන් නම් නොගිලිහී

අඳුර දැක අතපත ගගා දොර විවර කරගත්          එළියකී
එළිය සඟවා රිදුණු හද ගොලු කරන සීතල          වතුරකී
පැසව පැසවා තබන පද‘රුත් නැතිව අමුණන     පිරුළකී
වතමඬල දැකුමත් නොවන්නට කිහිරඟුරු       ආකරයකී

විඳින හිරිහැර විඳිමි උමතුව ගියද අරුතක් මට          ඇතී
සිහින ලොව මැද දකිමි සඳදිය දෝවනය කර පැන   යතී
පරණ වූ වගවිත්ති අප හැර කිසිවකුත් දන්නේ        නැතී
අරුණ උදයක අවදිවන්නට පවා සුවඳක් ළඟ          ඇතී

ඉකි ගසා පල නැත දෙනෙත් අග කදුළු කැට වියළී   යතී
මග අසා මඳ දුරක් ගිය කල මිරිගුවකි මග නොම      දකී
තටු ගසා ඉගිලෙන්න සැරසෙන පෙමාදරයක     විහඟකී
සදාකාලික අඳුර වෙත පැන පළා යනු බැරි         බැඳුමකී
The poem is in Sinhala language. I would like to translate it later, for the English readers.

— The End —