Submit your work, meet writers and drop the ads. Become a member
Jan 2022
තාත්තෙ
ඇයි මාව ඉපැද්දුවෙ
මැරෙන්න බය කරල
මැරුන වගෙ ඉන්න කියලා
මම ගැන කාට කියන්නද
අනුකම්පාවෙ තුරුම්පුවක් වෙන්නෙ
නැතුව
ඔයා කොහොමද නිවන් දකින්නෙ
සසර තවත් දික් කරල
shanikayrs
shanika yrs
Written by
shanika yrs  Colombo
(Colombo)   
  326
   Khoisan and birdy
Please log in to view and add comments on poems