ආදරයෙ දෙව් දුව
තරුණ කාලේ දවසක
මගෙන් ඇහුව
ආදරය :
මොකක්ද එකේ තේරුම
විශ්වයම එකතු කරලා
හැදුන සොම්‍ය ස්වරයකින්
මම කිව්වා ආදරය :
*අම්මා කියල
Venus
The Goddess of love
In a day of the spring
Came to me & asked
Love :
The meaning of love
In such a tender voice
With the serenity of
All the cosmos
I said , love :
My Mom