read in sinhala & english*
හඳ
දිදුලන්න
වචනකුදු නොකියාම
හිරුගෙ ආලොකයද
ගත දවන රශ්මියද
විහිදන්න සොම්නසින්
සඳ කිරණෙ සිසිලසින්
හඳ
දිදුලන්න තව ලන්ව
සනසමින් තුන් රැයම
සඳ මඩලෙ කන්තිය
වේවි දරාගත් හැමදෙයම
Moon
Supper moon
Shine your light
Mutely
With your charm
Radiate the light of sun
And his bursting heat
With your delicate beams
Molding the world with joy
Moon
Super moon
Brighten your soft light
More closer than ever
Let no dark to behold
The path of night walk
Moon
Super moon
The aura of your light
Will reflect what
All you've bared
To the deep to your soul
© shanikayrs