Hello* Poetry
Classics
Words
Blog
F.A.Q.
About
Contact
Guidelines
© 2024 HePo
by
Eliot
Submit your work, meet writers and drop the ads.
Become a member
shanika yrs
Poems
Jul 2021
Die on me
Die On Me - මැරෙන්න, මාත් එක්ක
ඔබ යන්න ගිහින් ඔබත් මගෙත් සිරුර අතහැරල
මමත් ඉන්නවා වැතිරලා ඔබ ගාවින් ඔබේ සිරුර ගාවින්
අපි දැන් කතා කරමු වයින් ටිකක් බොන ගමන්
ඉවරයක් නැති අවසානයක් නැති දකින නොදකින හැම ඔලුවට පාවෙලා එන ඕනෙ දෙයක් ගැන
හිනාවෙමු සානුකම්පාවෙන් වෙවර කරමු කාටහරි
තව කාලයක් ඔබ මගේ විය යුතුයි
අනුරාගයෙන් මත්වෙලා ලෝකයමය වයින් වලින් නැහැවිය යුතුයි
ජේසු තුමා කල්වාරි කන්දෙන් බැස්සෙ අපි නිසා
රියෝ වල දන්නෙවත් නැති කන්දකට වෙලා බලන් ඉන්න්ව දැන් අපි නිසා
අපි යක්ශයා ගෙන් බොහෝ දුරයි ඒත් යක්ශයා අපිට හරිම ලගයි
තනියම අඩ සදක් ඇති රෑක ක්ශිතජය පේන් මානෙයක ඉදගෙන අපි කතා කල යුතුයි
ඔබ ඇතුලෙ මමත් මම ඇතුලෙ ඔබත් ජිවත් වියයුතුයි
දෙව් මවගෙ තුරුලෙ ඇති උනුසුම අප නිවාලිය යුතුයි
ඔබ මිය යායුතුයි නමුත් ඒ මා සමගමයි
shanikayrs
Written by
shanika yrs
Colombo
(Colombo)
Follow
😀
😂
😍
😊
😌
🤯
🤓
💪
🤔
😕
😨
🤤
🙁
😢
😭
🤬
0
408
Brett
Please
log in
to view and add comments on poems