HePo
Classics
Words
Blog
F.A.Q.
About
Contact
Guidelines
© 2025 HePo
by
Eliot
Submit your work, meet writers and drop the ads.
Become a member
shanika yrs
Poems
Jul 2017
ඉවසීමක් නැතුව ඉන්නේ ජීවිතයට
මරණේ ද නැත්තම් ජීවිතේ ද කියලා ලොකු තේරුමක් නෑ
රෝලලර් කෝස්ටරයක් වගේ
මලක් වටේ කැරකෙන නිල් පාට සමනලයෙක් වගේ
කළු සුදු ගැන හිතනවා ඒක ගලපලා ඇදුම් අදිනවා
එත් ඒක දැනෙන්නේ නෑ ඉවසීමක් නැතුව ඉන්නේ
ජීවිතයට
ඔය නවතින තැන ඉන්න බැහැ
අහසේ ලස්සන විතරයි
ක්ෂිතිජයෙන් එහාටත් අහස
ඒක තමයි ඇත්ත
ලෝකේ තැටියක් උනානම් 'සීසර් ' වෙන්න තිබුන
එත් 'මැගලන්' ලෝකෙ වටේ ගියා
ධර්මයත් චක්‍රයක් උනා
හුස්ම ගැන හිතන්න ඕනෙ
සක්විති රජෙක් වෙන්න ඕනෙ
එහෙමයි මම දන්න ඉතිහාසේ තියෙන්නේ
හැම අංශුවක්ම කියන දේ පේන් නැද්ද
ඉවසීමක් නැතුව ඉන්නේ
ජීවිතයට
© shanikayrs
Written by
shanika yrs
Colombo
(Colombo)
Follow
😀
😂
😍
😊
😌
🤯
🤓
💪
🤔
😕
😨
🤤
🙁
😢
😭
🤬
0
410
Please
log in
to view and add comments on poems