Submit your work, meet writers and drop the ads. Become a member
 
 Sep 2 Vishaka
shanika yrs
In a sunflower—

in tomatoes ripened red,
in a jolly yellow lemon
adored among darling green leaves.

In a cloud of dust in a draught,
In a drop of water pouring on an ice cube,

Oh God-

in her loveliest dimples,
in the lushest lily pond of Monet’s,

we had it all—

the best moments of life.

Vast, infinite, uncontainable,
formidable love.

For me,
in the chilling wind of winter.
© shanikayrs


සන්ෆ්ලවර් මලක
රතුපාටට ඉදුන තක්කාලි වත්තක
කොලපාට කොල අතර ආදෙරෙන් හැදුන කහපාට ලෙමන් වල
දිය සිදින රස්නෙට වියලුන හුලගෙ දූවීල වලාවක
අයිස් කැටයක් උඩට වැක්කෙරන වතුර ටිකක
ඇයගෙ වළ ගැහුන කම්ඹුල් වල
කොල පිරුන  ඕලු මල් පොකුණක
හැමතම හැමදාම විසිරිලා තිඹුනෙ ආදරය
ජීවිතයෙ හොදම තප්පර  කිහිපය
මට නම් ආදරනීය ශීත කාලය

— The End —