Hello Poetry
Submit your work and get some sparkles! Create free account
අමාවක දාක අහසටත් හොරෙන් ආවෙ මගේ හඳ ඒත් අනේ, සුවඳවත් විඳින්න බැරි  දුරක ඉඳ.. ඇස් දිහා බලන් ඉන්න සිනිඳු දෙතොල් මුණගස්වන්න.. මිහිරිම තැන් ආදරෙන්ම විඳින්න.. සිහින් කෙඳිරිලි විතරක්ම අහසට පා කරන්න.. සිහිල් පවනක දැවටී හෝ එන්නෙ කවදාද මට කියන්න....🌻
0
Sep 2, 2025
Sep 2, 2025 at 3:06 AM UTC
සඳ

golden_muse
Written by
Sep 2, 2025
Sep 2, 2025 at 3:06 AM UTC
Request permission to use this poem