He loves me—
in midnight flares
in hungry words
in sudden cares.
But daylight comes
and he is gone—
a ghost in text
a heart withdrawn.
I hold his "love"
like fading light,
warm for a breath,
then lost to night.
Sep 4, 2025
Sep 4, 2025 at 6:46 AM UTC
අමාවක දාක
අහසටත් හොරෙන්
ආවෙ මගේ හඳ
ඒත් අනේ,
සුවඳවත් විඳින්න බැරි දුරක ඉඳ..
ඇස් දිහා බලන් ඉන්න
සිනිඳු දෙතොල් මුණගස්වන්න..
මිහිරිම තැන් ආදරෙන්ම විඳින්න..
සිහින් කෙඳිරිලි විතරක්ම අහසට පා කරන්න..
සිහිල් පවනක දැවටී හෝ
එන්නෙ කවදාද මට කියන්න....🌻
Sep 2, 2025
Sep 2, 2025 at 3:06 AM UTC
