H'llo Poetry
Classics
Words
Blog
F.A.Q.
About
Contact
Guidelines
© 2025 HePo
by
Eliot
Submit your work, meet writers and drop the ads.
Become a member
Vishaka
Poems
Latest
Popular
A - Z
86
· Sep 2
සඳ
Vishaka
Sep 2
සඳ
අමාවක දාක
අහසටත් හොරෙන්
ආවෙ මගේ හඳ
ඒත් අනේ,
සුවඳවත් විඳින්න බැරි දුරක ඉඳ..
ඇස් දිහා බලන් ඉන්න
සිනිඳු දෙතොල් මුණගස්වන්න..
මිහිරිම තැන් ආදරෙන්ම විඳින්න..
සිහින් කෙඳිරිලි විතරක්ම අහසට පා කරන්න..
සිහිල් පවනක දැවටී හෝ
එන්නෙ කවදාද මට කියන්න....🌻
Continue reading...
29
· Sep 4
"When He Loves Me"
Vishaka
Sep 4
"When He Loves Me"
He loves me—
in midnight flares
in hungry words
in sudden cares.
But daylight comes
and he is gone—
a ghost in text
a heart withdrawn.
I hold his "love"
like fading light,
warm for a breath,
then lost to night.
Continue reading...
— The End —